2005 වසරේ අගභාගයේදී MBC Networks ජාලයට එක් වූ Y FM, සිංහල සහ ඉංග්රීසි මිශ්ර වැඩසටහන් රටාවක් අනුගමනය කරයි. කොළඹින් 92.7 තරංගයෙන් ඇසෙන මෙය, තරුණ ප්රජාවගේ රසඥානයට ගැළපෙන ජනප්රිය සංගීතය සහ කතාබහ මුසු කළ නාලිකාවකි.