ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තරුණ නාලිකාව වන City FM, 89.6 සහ 89.8 තරංග ඔස්සේ විකාශය වේ. නවතම සිංහල ජනප්රිය ගීත, තරුණ සංවාද සහ විනෝදාස්වාද වැඩසටහන්වලින් සැදුණු මෙය, රාජ්ය මාධ්ය ජාලය තුළ තරුණ අසන්නන් වෙනුවෙන් වෙන් වූ සේවයයි.