Radio Plus Hitz යනු radioplus.lk ජාලයේ ජනප්රියම ගීතවලට වෙන් වූ අන්තර්ජාල නාලිකාවකි. නවතම සහ වැඩිම ඉල්ලුමක් ඇති සිංහල ගීත එක දිගට විකාශය වන මෙය, ලොව පුරා වෙසෙන සිංහල අසන්නන් ඉලක්ක කරගත් ජාත්යන්තර විකාශනයකි.