中文EN

I Love GoradioaI

Lakhanda Lakhanda

LIVE
Back to Home

1996 නොවැම්බර් 15 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇරඹි ලක්හඬ, 1997 අප්‍රේල් 1 වැනිදා සිට ITN ආයතනය යටතේ ක්‍රියාත්මක වන සිංහල නාලිකාවකි. 93.5 තරංගයෙන් දිවයින පුරා ඇසෙන මෙහි වැඩසටහන් අතර ප්‍රවෘත්ති, දේශපාලන විමර්ශන, අධ්‍යාපනික සහ සංස්කෘතික අන්තර්ගතයන් ප්‍රධාන තැනක් ගනී.