FreeFM.lk යනු ඊශ්රායලයේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාව වෙනුවෙන් ක්රියාත්මක වන සිංහල ප්රජා අන්තර්ජාල නාලිකාවකි. ඊශ්රායලයේ ඇති එකම ශ්රී ලාංකික ප්රජා ගුවන් විදුලිය ලෙස හැඳින්වෙන මෙය, විදේශගත ලාංකිකයන් වෙත මවුබිමේ ගීත, ප්රවෘත්ති සහ ප්රජා තොරතුරු ළඟා කරයි.